(අංජුල මහික වීරරත්න)
වත්මන් ආණ්ඩුව ආර්ථික අතින් කඩාවැටීමට මුල කොරෝනා වසංගතය නොව යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කරගෙන ආ ආර්ථිකය ගොඩනැගීමේ වැඩසටහන් 2019 වසරේ නොවැම්බර් මාසයේ සිට වෙනස් කිරීම යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආණ්ඩුව මෙි යන විදියට දිගටම ගියොත් 2035 වන විට රජයේ සේවකයින්ගේ විශ්‍රාම වැටුප් ගෙවන්න නොහැකි වන තරමට රටේ ආර්ථිකයට මුදල් නැති වන බවද වික්‍රමසිංහ මහතා කීය.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක දී හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථික ඔස්තාර්ගේ ආර්ථික ප්‍රතිපත්ති නිසා තමයි 6.5 ට තිබුණු ආර්ථික වේගය දෙකට බස්සලා තමන්ගේ සීට් එකෙනුත් පරාද වෙලා... මහ දවල් බැංකුවටත් ගේම දීලා.. පින් මන්ත්‍රීකමක් අරගෙන... තව කයිවාරුත් ගහනවා. අනේද කියන්නේ...?
2015දී තිබුණු ආර්ථික වර්ධනයට වඩා 2019 දී වැඩිවෙලා තිබුණාද?.
මේ.... අපේ මුදලින් පරණ සින්දු කියන්නේ නැතිව ඉන්නවාද? ඔහෙලාට වැඩිය යොහානි අපිට වටිනවා.
ජනතාව තමුන්ලාව ගෙදර යැව්වේ ඔය කියන ප්‍රතිපත්ති තවදුරටත් ඕනේ නැති නිසා.
හ...හා... මෙන්න දවසේ කියමන...
පිනට දුන්නු සීට් එකත් නැතිකරගන්න හදන්නේ මේ මනුස්සයා...
ඒ කියන්නේ හරක් මස් කඩ කාරයින්ට නැවත කෘෂිකර්මය දීලා ගම්මිරිස් ප්‍රති අපනයන දෙන්න කියලද?
මේවගේ "ගොන් හරකුන්ගේ බූරු" කතාවලට අපි මොකටද ඇම්ඩන් අයියේ කේන්ති ගන්නේ...? අයියත් අත අරින්නේම නැහැ නේද? පුතාණෝ එක්ක හරි හරියට ගොන් කතා කියනවා නේද..? ඒ කෙසේවෙතත් අපි හරි මනාපයි ඇම්ඩන් අයියටයි ඒ අපේ උගත් පුතාණෝටයි... මොකද අපේ ලේ පිරිසිදු වෙනවනේ නිතරම සිනාව නවත්වා ගන්න බැරිව...