(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වාණිජ මහාධිකරණයේ නඩු පිරී ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද(5) පැවසීය.
ඒ අධිකරණයේ නඩුකාරවරුන් වැඩි විය යුතු බව පැවසූ අමාත්‍යවරයා අධිකරණ පද්ධතියට ඩිජිටල්කරණය ඉතා වැදගත් බවද සඳහන් කළේය.
රටේ නඩුකාරවරුන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාණිජ අධිකරණයේ පමණක් නොව ලංකාවේ හැම අධිකරණයකම නඩු පිරිලා... දිනකට නඩු 100ක් පමණ අහන්න එක විනිසුරුවරයෙකුට බැහැ. නඩුවලින් 95%ක් කල් යනවා. අලුත් නඩු එකතු වෙනවා. මේ ප්‍රශ්නයට විසඳුම විනිසුරුවරු ප්‍රමාණය වැඩිකිරීම, විනිසුරුවරු ප්‍රමාණය දෙගුණ කළත් මදි... කරන දෙයක් ඉක්මණට කරන්න.
පාලන තන්ත්‍රයේ තියෙන දුර්වලකම් තමයි. නම් දරාපු හොර පෙරකදෝරුවෙක් එහෙම ඉන්නේ..., බැරියැ නඩුකාර උන්නාන්සේකමක් හරි දෙන්න. තනතුරු දීලා තියෙන්නේ වැඩිපුරම දේශපාලුවන්ගේ හෙන්චයියන්ට...