(ඉන්දිකා රාමනායක)
අම්බලන්ගොඩ නිවසක් තුළදී විදුලබල මණ්ඩලයේ සේවකයකු වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම රිවෝල්වරය සැපයූ බව කියන මීටියාගොඩ පොලීසියේ කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.
මෙම සිද්ධියේ මියගිය පුද්ගලයා විදුලිබල මණ්ඩලය සේවකයකු බව පොලිසිය පවසයි.
සැකකරුගේ නිවෙස තුළ දී මෙම සිද්ධිය සිදු වී ඇති අතර පසුව උරගහ ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකළ බවට සැකකරු පොලිසියට ව්‍යාජ පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd