
(සුජිත් හේවාජුලිගේ)
වතු කම්කරුවන්ගේ වැටුප ඉහළ නැංවීම පිළිබඳ ස්ථාවරය දැනුම් දීමට වතු හිමියන්ට මාසයක කාලයක් ලබාදී ඇත.
වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1700 ක් දක්වා වැඩි කළ යුතු බවට වතු හිමියන්ට යෝජනා කර ඇතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේය
මේ වන විට වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප, 1350 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්මෝ කල් දුන්නු හින්දා ඊටත් වඩා වැඩි කරලා දෙයි ද දන්නෑ බයටම මෙයාට...
ගොයියෝ ඔය හදන්නේ ඒ මිනිස්සුන්ගේ රස්සාවල් ටික නැතිකරවන වැඩක් මොකද වතු හිමියාට කිසිසේත්ම ගෙවන්න බැරි මුදලක් කම්කරු වැටුප් ලෙස ගෙවන්න කිව්වහම ඒ මිනිස්සුන්ට වතු වහල දැමීම පවත්වාගෙන යනවට වඩා ලාභදායිනේ . එහාකොට ඔය කම්කරුවෝ ඔක්කොම ඉබේම පාරට වැටෙනවා . එහෙම නැත්නම් තේ දළු කිලෝවකට රු 400 ක් ගෙවන්න කියල තේ ෆැක්ටරි වලට නියම කරන්න .