IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වැටුප ගැන බය වෙන්න එපා

(ඩයනා උදයංගනී)

රාජ්‍ය සේවක වැටුප් සහ සුබසාධන දීමනා ‍ගෙවී‍‍මේ හැකියාවක් රජයට නොමැති බවට පළවන තොරතුරු අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

රටේ ආර් ථික අර් බුධය අවසන් නොවුනත් එම අභියෝගය කළමනාකරණය කර ගනිමින්, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම හා සුබසාධන වියදම් ගෙවීම මෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා විදේශ විනිමය සපයා ගැනීම යන ප්‍රධාන කාරණා තුනට රජය ප්‍රමුකත්වය දී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය සේවක වැටුප් සහ කිසිදු සුබසාධන දීමනාවක් කප්පාදු නොකරන බව ද සේමසිංහ මහතා ප්‍රකාශ කළේය

 



අදහස් (3)

වැටුප ගැන බය වෙන්න එපා

Bamunuarachchi Monday, 03 October 2022 07:31 AM

රජයේ සේවකයින්ට වැටුප් ගෙවන්න රජයේ ආදායමක් නැතිනම් බැහම තමයි. රජයේ සේවකයින්ට වැටුප් ගෙවන්න සාමාන්‍ය ජනතාවට බදු ගහන්න සුදානම් වෙන්න එපා.

:       1       2

Kumara Monday, 03 October 2022 01:45 PM

රටට කෙළවුණත් අපි රාජපක්ෂ වහල්ලු...!

:       0       1

BamunuarachchiWednesday, 05 October 2022 06:45 AM

අන්න නියම කතාව. වහලා වහල් හිමියාට කවදාවත් කැමති වුනේ නැහැ... වහලා වහල් හිමියාට විරුද්ධයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 311 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site