(අංජුල මහික වීරරත්න)
අයවැය ඡන්ද 135 ක් ලබා සම්මත වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
මෙවර අයවැය බංකොලොත් රට ආර්ථික වශයෙන් නිදහස් කරන අය වැයක් වනු ඇතැයි ද වජිර අබේවර්ධන මහතා කීය.
මෙය අනාගත පරපුරට සුබවාදී අයවැයක් වන අතර වංචනික ලියවිල්ලක් නොවන බවද අබේවර්ධන මහතා සඳහන් කළේය.
හිටපු සෞඛ්‍ය ඇමතිවරයා පිළිගන්න සූදානම් දැයි මෙහිදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එජාප සභාපතිවරයා පැවසූයේ එන කෙනෙක් පිළිගන්න සූදානම් බවයි.එහෙත් විපක්ෂය දුර්වල නොකළ යුතු බව ද එජාප සභාපතිවරයා කීය .
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වජිර යළිත් අනාවැකියක් කියයි
Akila Monday, 14 November 2022 01:18 PM
පොහොට්ටුවේ හොරු 134 එහෙම්ම ඉන්නවා. එතකොට වැඩිපුර කෙනා කවුද?
sena Monday, 14 November 2022 01:20 PM
වෙන අහවල් දෙයක් කරන්නද? රටේ මිනිස්සු බඩගින්නේ දුක්විඳිනවා. මෙයාලා තමන්ගේ ජයග්‍රහණ භුක්ති විඳිනවා.
fairoos Monday, 14 November 2022 01:35 PM
තවත් මේ ආණ්ඩුවට කඩේ යන අයට නම් හෙණ වදිනවා.
Jagath Monday, 14 November 2022 01:50 PM
ඔහු ඒක ඒ අයුරින්ම සිදුවෙනවා. මොකද මේ සියලු දෙනාම හොඳ යාළුවන්...
ranjith Monday, 14 November 2022 01:51 PM
මේ ආණ්ඩුවට රටේ කැමැති 134-135 පමණ වෙන්න ඇති...
Rexi Monday, 14 November 2022 02:26 PM
මොවුන් අපායේ අනුකරණය ලංකාවේ හදලා යක්කුන්ට නටනවා. ප්‍රශ්නෙ යම රජ්ජුරුවන් කවුද කියන එක... මෙයාගේ කතාවේ හැටියට 134 ආපු කෙනාද? නැත්නම් හිටපු අයද?
Sunil Monday, 14 November 2022 04:42 PM
අය වැයත් පරදින බව පෙනෙන්නට තිබෙනවා.
විපරමා Monday, 14 November 2022 10:40 PM
අනාවැකිය කිව්වේ ඇමතිකම් දෙනවා කියලා කාව හරි බාගෙනද කියන්ඩ බැහැ. අපේ රටේ දූෂිත බලලෝබි බඩගොස්තරවාදි දේසපාලුවන් ගැන අමුතුවෙන් කියන්ඩ ඕනේ ද?
Perera Tuesday, 15 November 2022 09:26 AM
එ 135දෙනාට කීය ගානෙ දීලද චන්දෙ ෂ්‍්‍රවර්රගත්තෙ????