(දසුන් රාජපක්ෂ)
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය ඒ පිළිබඳ ජනාධිපති කොමිසන් සභාව වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා හෙට (28) පැමිණීමට නියමිතය.
මෙම ජනාධිපති කොමිසම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර තිබෙන විශේෂ කාර්යාලයක දී රැස්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd