
(යොහාන් භාසුර)
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල රුපියල් 1,280 කින් අඩු කිරීමට තීරණය කළ බවත් නව ලාෆ් ගෑස් මිල අද (3) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ගෑස් සමාගම අද රාත්‍රී නිවේදනය කළේය.
ඒ අනුව ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 1,280 කින් අඩු කිරීමත් සමග එහි නව මිල රුපියල් 4,965 ක් බවත් කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 512 කින් අඩු කිරීමත් සමග එහි නව මිල රුපියල් 1,988 ක් බවත් එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd