
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි වාර්තා වේ .
වෛද්‍ය පරීක්ෂණයකදී අද ඒ බව තහවුරු වූ බව ඔහුගේ ලේකම්වරයෙක් පැවසීය. මේ අනුව කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 46ක් දක්වා ඉහළ යනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතානායකටත් හැදිලලු නේද? බලාගෙන ගියාම මහජනයාට විතරක් හැදෙන ලෙඩක් නෙමෙයි මටනම් පේන්නේ... පෙරහැර දැනුයි එන්නේ මගෙ හිතේ...!