
(ගයාන් සූරියආරච්චි)
වත්තේගම, ලේවැල්ලේගම ප්‍රදේශයේ නිවෙසකට යන මාර්ගයේ තැපැල් පෙට්ටිය අසල තිබී ගුවන් යානා නාශක ජීව උණ්ඩ 2 ක්, මූනිස්සමක්, ටී 56 සරඹ උණ්ඩ 2 ක් සහ ටී 56 ටූල් කිට් එකක් ඊයේ (10) සොයාගත් බව වත්තේගම පොලිසිය පවසයි.
එම ආයුධ එම ස්ථානයේ තිබූ පුද්ගලයන් පිළිබදව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු පිළිබදව තොරතුරු අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.
සී.සී.ටී.වී දර්ශන ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
2025 නොවැම්බර් මස 04
214
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලේවැල්ලේ ගුවන් යානා නාශක ජීව උණ්ඩ
Bunny Preena Monday, 11 August 2025 02:52 PM
රටේ ආරක්ෂාවට තර්ජනයක් කියලා මිනිසුන් බියගන්වලා කලබලයක් ඇති කරලා බලය අල්ලන්න හීන මවන, හොඳට හොරාකාලා පුරුදු දූෂිත, කුහක දේශපාලුවන්ගේ අනුදැනුම ඇතුව මෙවැනි දේවල් සිදු වෙන්නත් පුළුවන්...
පිටිගල මිලානෝ Monday, 11 August 2025 03:41 PM
ජාතික ආරක්ෂාවට මාරම තර්ජනයක්… ආන්ඩුව ඉල්ලා අස්වී පොහොට්ටුවට කොටේ අදින්න බාර දෙන්න.