(ළහිරු හර්ෂණ)

 

ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ සේවකයින් අද (1) එම කාර්යාලය ඉදිරිපිට විරෝධාවයක් පැවැත්විණි.

 

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නැගෙනහිර පර්යන්තය ඉන්දියානු පෞද්ගලික සමාගමකට බදු දීමට එරෙහිව ලංවිම සේවකයෝ මෙලෙස විරෝධතාවයේ නිරත වුහ.