
(දිනේෂ් සමරකෝන් සහ යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති වැඩ වර්ජනයකට යෑමේ ක්‍රියාවලිය තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළ බව ලංවිම නව සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා ලංකාදීපයට පැවසීය.
කෙසේ වෙතත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වන බව හෙතෙම සඳහන් කළේය.
ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පසුගිය 04 වැනිදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට කටයුුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාගේ ගෙරිය පාලගෙන කෑවට අන්තිමට, ඕක තමයි අකුරට හරි, හකුරට හරි, වැඩ කරපල්ලේ, එපමණයි
පව් කියලත් හිතෙනවා.
ඇයි බං අපරාධයක්නේ කෙරුවේ, කරන්න තිබුනා වැඩ වර්ජනය! කවුද පාඩමක් ඉගෙන ගන්නේ කියලා බලන්න!
එහෙනම් මෙයාල කිව්වෙ සියළුම ඉල්ලීම් ලැබෙනතුරු වර්ජනය අඛන්ඩව ගෙනයනව කියල. මට හිතෙන්න වැඩේ වැරදිලා. දැන් ඔය ලැජ්ජාවට තාවකාලිකව නැවැත්තුවා කියනව. වර්ජනය මෙතනින්ම නවතියි වගේ.
දේශපාලන බත්ගොට්ටෝ ??
මොකද බය උනාද? ලැජ්ජාව වහගන්න මොකද කරන්නෙ?