(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ ඉඔුල්පේ ප්‍රදේශයේ දි ලොරි රථයක් සහ යතුරු පැදියක් ගැටිමෙන් සිදු වු අනතුරකින් පැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
තොටල වෙල,දිවුල පැලැස්ස චමින්ද නිශාන්ත නැමැති 27 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය කියයි.
අනතුර සමිබන්දයෙන් ලොරි රථ රියැදුරු බලන්ගොඩ පින්නවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd