(රංජන් කස්තුරි)

දිනපතා විදුලි කාන්දුවක් සිදුවන හෙයින් ජනතාව භූමිතෙල් ලාම්පු ලන්තෑරුම් සහ පෙට්රල්මෙක්ස් උනන්දුවන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම නිසා එම ලාම්පුවල මිල ගණන්ද සීඝ්‍රයෙන් ඉහළගොස් ඇතැයි ද වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

රාත්‍රී කාලයේ දී පැය කීපයක්ම විදුලිය කාප්පාදු කිරීම නිසා භූමිතෙල් ලාම්පු ලැන්තෑරුම් හා පෙට්රල්මෙක්ස් ආදිය අත්‍යවශ්‍ය භාණ්ඩ බවට පත්ව ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)