
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
2026 වසරේදී අල -ලූනු මිලදී ගැනීමේ ගැටලුව නිරාකරණය කිරීම සඳහා මෙවර අයවැයෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අල -ලුනු ඇතුළු සියලු භෝග මිලදී ගැනීම සඳහා සතොස ආයතනයට ගබඩා පහසුකම් හදන්න අයවැයෙන් මිලියන දහසක් වෙන් කර තිබෙනවා.
කෘෂිකාර්මාන්තය ඉලක්ක කරගෙන ජනතාවට මේ අයවැයෙන් බොහෝ අවධානය යොමු කර තිබෙනවා.ලූනු ගොවියන් අල ගොවියන් මේ දිනවල පාරට බැහැලා ඉන්නවා.ආණ්ඩුවක් ලෙස සතොස සහ පෞද්ගලික ආයතන සමග එකතු වී ලූනු මිලදී ගැනීමට මැදිහත්වීමක් කළා.
ඒ මිලදී ගත් ප්‍රමාණය ප්‍රමාණවත් නොවෙන්න පුළුවන් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙව්වා මොල නෙවෙයි. මොල ගෙනාපු නැව්... කොහොමද අපිට මිස් වුණේ.
ලබන වසරේ ඒවා කරන්න කලියෙන්, මේ වසරේ ඒවා කොරලා ඉදපල්ලා... කටේ කයිය ඇරෙන්න වෙන කිසිම දෙයක් කරගන්න බැරි හරක් රැල...
අනේ යකෝ ලබන අවුරුද්දට කලින් මේ අවුරුද්දේ ලුණු වලට මිලක් දීපන්. ලබන අවුරුද්ද වෙනකම් මිනිස්සු ජිවත් වෙන්න ඕනනේ. ඡන්දෙට කලින් උඹලා වේදිකාවේදී කිවුවේ ඔහොම නොවෙයිනේ...
අල ළූණු ප්‍රශ්න කෙසේ වෙතත් ආණ්ඩුව ලොකු අර්බුදයක වැටෙන්න යන්නේ. වතු සේවක වැටුප ආණ්ඩුවෙන් ගෙවන්න හදනවා. වතු සමාගම් ලාභය තියාගෙන අයින් වෙනකොට ආණ්ඩුව මොකටද අදාළ නැති කණ්ඩායම් වලට පඩි ගෙවන්නේ? ඔහොම ගියොත් රටේ හැමෝටම පඩියක් ගෙවන්න ආණ්ඩුවට වෙනවා. අන්තිමේ මහා විශාල අර්බුදයක් ඇති වෙලා නවතියි. කරන්න ඕන රාජ්‍ය අංශය පුළුවන් තරම් අඩු කරන එක, වියදම් පුළුවන් තරම් අඩු කරන එක. එත් ආණ්ඩුව අස්වැසුම් දෙනවා, ලක්ෂ ගණන් ආදායම් හොයන ධීවරයන්ට පැන්ෂන් දෙනවා, ත්‍රිපෝෂ කඩ දානවා, උසස්පෙළ කරපු උන්ට ඩොල් එකක් දෙනවා. දැන් වතු සේවකයන්ට පඩි ගෙවනවා. මොංගල්ද මුන්ට?
ලබන අවුරුද්දේ ගොවියෝ ලූණු අල වගා නොකරන බැවින් ප්‍රශ්නය අවසන් , මූන් වගේ හරක් රැලක් මූන්ට කතිරය ගහපු හිවලන්ට මෙහෙම වෙන්නම ඕනේ.
මේ ආණ්ඩුව අවුරුද්දක් පෝල් ගෑවද , බී ලුණු ගොවියාගේ, ප්‍රශ්න දන්නේ නැතිව, ලැජ්ජයි මාලිමා.