
(අජන්ත කුමාර අගලකඩ)
ලබන පස්වැනිදායින් පසුව විදුලිය කප්පාදුව නතර කිරීමට උත්සාහ ගනිමින් සිටින බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (28)රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .
ඒ සදහා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන සපයා දීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවද ඇමතිවරයා සඳහන් කර ඇත .
මේ අතර ,පෞද්ගලික බස් සඳහාද ලංගම ඩිපෝවවල ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරගෙන බව සඳහන් කර ඇති ඇමතිවරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ ගබඩාවල ද ඉන්ධන ගබඩා කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරගෙන යන බව සදහන් කර ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෝලා වලට යන්නයි ඕනෑ.... එහෙම නැතුව ඔය ඩීසල් ඩීසල් බලබල තවත් එව්වා මතම යැපෙන එක් නෙවෙයි කරන්න ඕනෑ. මූලික වියදම වැඩි වුණත්, පරිසර දූෂණයක් නැහැ... බැටරි බැකප් එකක් එක්ක ගියාම රැට වුණත් පාවිච්චි කරන්න පුළුවන්...!