(ඉන්දිකා රාමනායක)
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බණ්ඩාරගම කොතලාවල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් රුපියල් ලක්ෂ 90 ක මුදලක් සහ අයිස් , හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය
සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.
අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ ඉහත මුදල සහ අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් සහ හෙරොයින් ග්රෑම් 5ක් තිබූ බවද පොලිස් මාධ්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd