
(ගයාන් සූරිය ආරච්චි)
විශ්‍රාමික නාවික යාන්ත්‍රික සෙබළෙකුට අයත් හෝටලයකට පැමිණ පොලිස් නිලධාරීන් බව පවසා රුපියල් ලක්ෂ 45 මුදලක් කොල්ලකෑ බව කියන පොලිස් සැරයන් වරුන් දෙදෙනෙකු, සිවිල් ආරක්ෂක බලකා නිලධාරියකු ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුව පොලිසියේ සේවය කරනු ලබන සැරයන්වරුන් දෙදෙනෙකු, සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙකු සහ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් ස්ථානවල නම් වලින් ලඟදීම පොලිස් කියන කොටස වෙනස් කරන්න වෙනවා.
අළුත් නම: හොරා/පොලිස් ස්ථානය..