
පාකිස්තානයට මහ වැසි ඇද හැලෙමින් පවතී. පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ ඉස්ලාමාබාද් අගනුවර පළාත් කීපයක් මෙන්ම, රාවුල්පිණ්ඩි නගරයේ ද පළාත් කීපයක් ජලයෙන් යටවුණු බවය.
පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ පැය දෙකක් ඇතුළත මිලිමීටර් 200 කට වැඩි මහ වැසි ඇද හැලුණු බවය.
අයහපත් කාලගුණය පිළිබඳ පාකිස්තාන කාලගුණ විද්‍යාඥයන් කල් තියා අනතුරු අඟවා තිබීම හේතුවෙන් පාකිස්තාන රජය අද (1) දිනය විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබුණි.
මහ වැසි හේතුවෙන් මාර්ග රැසක් අවහිර වීමෙන් ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇතැයි ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd