(ඉන්දිකා රාමනායක)
ඉන්දියාවේ සිට රුපියල් ලක්ෂ 36 ට අධික වටිනා අයිස් නැමැති මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු කටුනායක ගුවන්තොටුපොළ් දි අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාශය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52 ක් වු වැල්ලම්පිටියේ පදිංචිකරුවෙකි.
මොහු ඉන්දියාවේ චෙන්නායි සිට ගුවන් යානයෙන් මෙරටට පැමිණ සිටි අවස්ථාව ඊයේ රාත්‍රි 11.30 ට පමණ අත්අඩංගුව ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් අවස්ථාවේ සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300 ප්‍රමාණයක් තිබි ඇත.


(ඡායාරූප - ටී. කේ. ජී. කපිල)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd