(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් ලක්ෂ 150 ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයන් දෙදෙනකු අද (28) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
එම පුද්ගලයන් සතුව තිබූ මත්කුඩු කිලෝ 1 යි ග්‍රෑම් 500 ක් තිබූ බව පොලිසිය කියයි.
පෑලියගොඩ අවට ප්‍රදේශයට ත්‍රිරෝද රථයකින් මත්කුඩු බෙදාහරින බවට පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැණිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේ ඉඳන් ක්‍රියාත්මක වන කැට්බෝයි කාටෙල් එකට විතරමද දැන් ලංකාවේ කුඩු බෙදන්න පුළුවන්...?