(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ 121ක් වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සහ ලක්ෂ 61ක මුදලක් ජිප් රථයකින් ප්‍රවාහණය කරමින් සිටි පුද්ගලයෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අද (22) අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
අත් අඩංගුවට ගත් සැකකරු පිලියන්දල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd