
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලබන ජුනි මාසයේදී මෙට්‍රෝ බස් ගෙන්වීමට බලාපොරොත්තු වෙන බව ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.
මාර්තු මාසයේදී මේට්‍රො බස් වලට සේවකයන් බඳවා ගැනීමට බලාපොරොත්තු වෙන බවද ඔහු කීය.
රත්නායක මහතා මෙසේ පැවසුවේ මන්ත්‍රී තිළිණ සමරකෝන් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාපට් පාරවල් තියන නිසා හොඳ වැඩක්
ගිය අවුරුද්දේ කිව්වා මේ අවුරුද්දේ ගේනවා කියලා දැන් කියනවා ලබන අවුරුද්දේ... ලූ . මේ අවුරුදු පහම ඔහොම යමු හොදේ...
මෙට්රෝ බස් පැමිණීම සමගම උදේ හවස නගරයට ඇතුල් කරන වාහන සීමාවකට ලක් කිරීම අනිවාර්ය කල යුතුය යන්න මාගේ අදහසයි.ඵම වාහන වල පැමිණෙන පිරිස්වලට විශේෂ අවසරපත් නිකුත් කර ඔවුන් මෙට්රෝ බස් මගින් ප්‍රවාහනයට දිරිමත් කිරීම කලයුතුය යන්නද යෝජනා කරමි.ස්තූතියි
ප්‍රමාද වැඩියි . තමන්ට පෙර රට පෙරට. ඩබ්ල් කැබ් ගේන්න ඉස්සෙල්ලා , මෙට්‍රෝ බස් ගෙනාවොත් හොඳයි.