(යොහාන් භාසුර සහ හිරාන් ප්‍රියංකර)
නොරොච්චෝලේ ‘ලක්විජය’ බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රය නැවත අක්‍රිය වී ඇතැයි බලාගාර ආරංචිමාර්ග කියයි.
එය එසේ වුවද විදුලිය විසන්ධි කිරීම අවශ්‍ය නොමැති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද (01) පස්වරුවේ පැවසීය.
මෙම යන්ත්‍රය මීට සති කීපයකට අක්‍රීයවීම නිසා අලුත්වැඩියාවෙන් පසුව ඊයේ නැවත ක්‍රියාත්මක කළ ද අද (01) පෙරවරුවේ නැවත කාර්මික දෝෂයකට ලක්ව අක්‍රීය වූ අතර මේ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට නැවත මෙගාවොට් 270 ක විදුලිය ප්‍රමාණයක් අහිමිවිය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
‘ලක්විජය‘ යළි අක්‍රීයයි
කිරි පුතා Tuesday, 01 February 2022 04:18 PM
ඔය යන්ත්‍ර ඉඳලා හිටලා වැඩ කරනවා. ඒ නිසා හොඳයි.
ලකා Tuesday, 01 February 2022 06:21 PM
වැඩ්ඩො නැද්ද මැෂින් ටික ගොඩදාන්න..