ශ්‍රී ලංකාව හා රුසියාව අතර ගුවන් ගමන් වැඩි කිරීමට තීරණය කර ඇතැයි මොස්කව් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.
මොස්කව් සහ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල අතර දින හතේදීම ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට මේ අනුව සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
රසීයා නම් රුසියානු ජාතික ගුවන් සේවය මගින් මෙම ගුවන් සේවා ක්‍රියාත්මක කෙරේ.
36698
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැති තනතුර වෙනස් වුනා විතරයි රුසියාව පැත්තේ මෙච්චර කාලයක් හොයා ගන්න බැරුව හිටිය කට්ටිය වැඩ පටන් අරගෙන වගේ.
යහපාලනය ආපු ගමන් ශ්‍රී ලන්කන් එකේ මුලින්ම නවත්තපු ගමනාන්තය තමයි මොස්කව්. ඊට පස්සේ ලන්ඩන් හැර අනික් යුරෝපා ගමනාන්ත ටික නවත්තලා, ඉන්දියාවේ කල්කටා, හයිද්‍රබාද්, පටන් ගත්තා. ඊට පස්සේ මෙල්බන් පටන් ගත්තා. මේවා නිසා පාඩු අඩු උනානම් හොඳයි. රුසියාවේ ජාතික ගුවන් සේවය aero float .