(සුජිත් හේවාජුලිගේ)

මෙරට ආයෝජන මණ්ඩල කලාපවල කංසා වගා කර අපනයනය කිරීම  සම්බන්ධයෙන් හොංකොං තායිලන්තය ඇතුළු රටවල් කිහිපයක ආයෝජකයන් යෝජනා ඉදිරිපත් කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

ඒ සම්බන්ධයෙන් යෝජනා අටක් මෙසේ ඉදිරිපත්ව  ඇත.

කංසා  වගාව දියුණු කර ආයෝජනය කිරීමට මෙම යෝජනා ලැබී ඇතැයි එම මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පැවසීය.