IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ලෝකයේ වියලිම කාන්තාරය හිමෙන් වැහිලා

ලෝකයේ වියලි කාන්තාවලින් එකක් ලෙස සැලකෙන්නේ ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ ඇටකාමා කාන්තාරයයි.

මෙම වියලි කාන්තාරය මේ වනවිට හිමෙන් වැසී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇටකාමා කාන්තාරයට හිම පතනයක් සිදුවීම විපරිත කාලගුණ පෙරළියක් බව විද්‍යාඥයන්ගේ අදහසය.

මීට පෙර ද ඇටකාමා කාන්තාරය මේ අයුරින් හිමෙන් වැසී ගොස් ඇත. ඒ, මීට වසර 10 කට පෙර යැයි ද පැවැසෙයි.

විද්‍යාඥයන්, ඇටකාමා කාන්තාරය හඳුන්වන්නේ, ලෝකයේ ලෝකයේ වියළිම ධ්‍රැවීය නොවන කාන්තාරය යනුවෙනි. ඇටකාමා කාන්තාරය ඇන්දීස් කඳු වැටියට බටහිරින්, පැසිෆික් සාගරයට සමාන්තරව පිහිටා ඇත.

එය කිලෝමීටර් 1,600 කට (සැතපුම් 1,000) වඩා වැඩි දුරක් විහිදී ඇති අතර, වර්ග කිලෝමීටර් 105,000 ක පමණ ප්‍රදේශයක් ආවරණය කරයි. මෙය සහරා කාන්තාරය මෙන් වැලිවලින් පිරුණු කාන්තාරයක් නොවන අතර, ගල් සහිත භූමි ප්‍රදේශ, ලුණු විල් වැලි සහ ගිනිකඳු ලාවා වලින් ද සමන්විත වෙයි.



අදහස් (1)

ලෝකයේ වියලිම කාන්තාරය හිමෙන් වැහිලා

sapeshika Monday, 30 June 2025 10:59 AM

පහේෂිකාට හොඳයි... එහෙ ගිහින් පයින් ගගහා ඉන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 255 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 79 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site