(අජන්ත කුමාර අගලකඩ)
දකුණු කොරියාවේ පැවැත්වෙන ලෝක සාම සමුළුව ඇමතීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යයි.
මෙම සමුළුව දකුණු කොරියාවේ දී අනිද්දා (11) ආරම්භ වන අතර, එහි ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි .
රටවල් 160ක පමණ නියෝජිතයන් සමුළුවට සහභාගි වන අතර , සිරිසේන මහතා මෙම සමුළුවට සහභාගි වන්නේ එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බෑන් කී මූන් මහතාගේ ආරාධනයකට අනුවය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට කොහෙන් හිනා වෙන්නද? අනේද කියන්නේ? ලංකා ඉතිහාසයේ නන්දසේනට පස්සේ අසාර්ථකම ජනතාව...!
මෙහෙ හැමදාම බැනුම් අහගෙන ඉන්නවාට වඩා හොඳ නැද්ද ඔය යන රටේ පදිංචි වුණා නම්..?
කතාව කල්තියාම කාට හරි කියවලා ලියාගන්න ඇති.
සාම සමුළුවට නෙමෙයි දිය යටින් ගින්දර ගෙනියන ලෝක තරඟයට