
ශ්රී ලංකා විවාහක රූ රැජිණ වන පුෂ්පිකා ද සිල්වා, ඇමරිකාවේ ලාස්වේගාස් නගරයේ පැවැති ලෝක විවාහක රූ රැජිණ තරගයේදී සිවුවැනි ස්ථානය හිමික ගැනීමට අද (16) සමත් වූවාය.
ඇය ලෝකයේ රටවල් රැසක රූ රැජිණියන් අතරින් අවසන් හයදෙනාගේ වටය දක්වා පැමිණීම කැපී පෙනුණී.
ඇය පසුගිය වසරේ (2021) ශ්රී ලංකා විවාහක රූ රැජිණ කිරුළ දිනාගැනීමෙන් පසුව ඇති වූ විවාදාත්මක සිද්ධීන් සමඟ ජනප්රියත්වයක් ලැබුවාය.

(යොහාන් භාසුර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට පලවෙනි තැන ගන්න තිබ්බ එක තමයි මේ දේශපාලුවො පස්සේ යන ගෑනු මනුස්සයා නැති කරේ
බන්ධනාගාරයේ සිරකරුවන්ට තවත් නාට්යක් බලන්න වෙයි එහෙනම් ළඟදීම
අපරාදේ පළවෙනියා වෙන්න තිබුනා අර ගැලවිලා ගිය කොන්ඩෙත් තිබුනා නම්
මෙයා 1 වුණත් ලංකාවේ කිසිම කෙනෙක් ගණන් ගන්නේ නැහැ. හේතුව ලංකාවම දන්නවනේ...
හතර දෙනාද තරඟයට හිටියේ?