සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට 2009 – 2018 අතර කාලයේ ගල් අඟුරු මිලදී ගැනීමේදී රුපියල් කෝටි ගණනක පාඩවක් සිදුව ඇති බවට තොරතුරු හෙළි වි ඇතැයි කෝප් කමිටුව කියයි.
ගල්අඟුරු ගෙන්වීමේ ටෙන්ඩරය කාලයක් තිස්සේ එකම සමාගමකට ලබාදීම ගැටලුකාරි බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වා වහාම වාර්තාවක් ලබාදෙන්නැයි කෝප්කමිටුව බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඒක හදන්න ගිහිල්ලා කරපු වංචාවල් අල්ලන්නේ කවුද?
ඕක කරපු අය අද තවමත් ආණ්ඩුව එක්ක ඉන්නවා. තවමත් ආණ්ඩුව එක්ක බිස්නසුත් කරනවා.
කාලකණ්ණි. අපරාදේ මිනිස්සුන්ගේ බදු සල්ලි...
රටේ පාලකයින් දූෂිතයන් වෙච්චි රටක් ගැන කවර කතාද?