
විශ්‍රාම වැටුප් වහා ස්ථාපිත කරන ලෙස හා පිළිගත් ක්‍රමවේදයකට අනුව බැංකුව සේවකයන්ගේ පුහුණු කාලය වසර දෙකකට සීමා කරන ලෙස ඉල්ලා ලංකා බැංකු සේවක සංගමය අද (08) දහවල් ලේක්හවුස් වටරවුම ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කළේය.
අගමැතිවරයා පොරොන්දු වූ පරිදි බැංකු සේවකයන්ගේ විශ්‍රාම වැටුප් වහා ලබාදෙන්නැයි ඔවුහු ඉල්ලා සිටිති.
(ශාන්ත රත්නායක)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රරැටිවිටි දීල ඉවරයක් කරන්න මැරෙනකම් තැන්පතුකරුවන්ගේ මුදලින් පැන්ෂන් ගෙවීම තැන්පතුකරුවන්ට කරන අසාධාරණයක්.