
(යොහාන් භාසුර)
මිල්කෝ සමාගමේ සභාපති ධූරයෙන් ඉවත්කළ ලසන්ත වික්‍රමසිංහ මහතා සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ලසන්ත වික්‍රමසිංහ මහතා ලබන සඳුදා ලංකා පොහොර සමාගමේ සභාපති ධූරයේ වැඩ භාරගැනීමට නියමිත බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදෝමැයි. මේ අර වෙන සභාපතිකම් බාරගන්නේ නෑ කියලා පොරටෝක් දුන්නු පොර නේද? විපත් මගේ කෙනෙක් වගෙයි.
ලැජ්ජාව කියන එක නැති උනාම ඕනෑම දහ ජරා වැඩක් කරන්න පුලුවන් කියන එකේ හොඳම උදාහරණයක් .