IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලෝක තැපැල් දිනයට අලුත් මුද්දරයක්

(යොහාන් භාසුර)

ජනමාධ්‍ය අමාත්‍යංශය, තැපැල් දෙපාර්තමේන්තුව සහ මුද්දර කාර්යංශය එක්ව සංවිධානය කරන ‘කොළඹ මුද්දර දැක්ම’ කොළඹ තැපැල් මූලස්ථානයේදී අද (9) පැවැත්විණි.

ලෝක තැපැල් දිනය සහ ජාත්‍යන්තර ‘මෙනේරි’ වසර වෙනුවෙන් එහිදී මුද්දර දෙකක් ද නිකුත් කළේය.

එම මුද්දර සහිත මුල්දින කවර වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට යන මහත්වරුන්ට ප්‍රදානය කළේය.

තැපැල්පති රුවන් සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත කේ. රණසිංහ සහ මුද්දර කාර්යංශයේ අධ්‍යක්‍ෂ ලංකා ද සිල්වා යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

(ඡායාරූප: ගයාන් අමරසේකර) 



අදහස් (0)

ලෝක තැපැල් දිනයට අලුත් මුද්දරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site