
(අංජුල මහික වීරරත්න)
ධූර කාලය අවසන් කරන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා (Mr. Kunle Adeniyi) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ගත කළ වසර තුන හමාරක කාලය තුළ මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව, රෝහල් පද්ධතිය වැඩිදියුණු කිරීම සදහා අවශ්‍ය සහාය මෙන්ම සෞඛ්‍ය සැලසුම් හා ව්‍යාපෘති සදහා අවශ්‍ය වන සහාය ද නිබදවම සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දුන් බව කුන්ලේ ඇඩෙනියි මහතා මෙහිදී පැවසීය.
වත්මන් රජය මෙරට සෞඛ්‍ය අංශය ඇතුළු අනෙකුත් අංශ ඩිජිටල්කරණය කිරීමට පියවර ගැනීම වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරන බවත්, එය විශේෂ ඇගයීමකට ලක්කල යුතු බවත් කී කුන්ලේ ඇඩෙනියි මහතා මෙරට සේවය කළ කාලය තුළ තමන් අත්දැකීම් සමුදායක් ලබා ගත් බව පැවසීය.
2025 නොවැම්බර් මස 04
200
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෝක ජනගහන අරමුදලේ මෙරට නියෝජිත සුව ඇමති හමුවේ