(යොහාන් භාසුර)
ඉන්දියාවේදී ලබන ඔක්තෝමබර් මස 5 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතා කුසලානය මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කරයි.
එම කුසලානය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කෙන්ද්‍රස්ථානයන් වන කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථනයේ සහ වන් ගෝල් ෆේස් වෙළෙද සංකීර්ණයේ අද (14) දිනයේ ප්‍රදර්ශනය කරයි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
‘ලෝක කුසලානය’ ශ්‍රී ලංකාවේ සංචාරයක
Bunny Preena Friday, 15 September 2023 02:09 PM
ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ප්‍රාර්ථනා කරමු. !!