
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
ලංකාවේ රෝහල්වල බොහෝ යන්ත්‍රවල ජීව කාලය වසර දහය ඉක්මවා ඇති බවත් ඒවා බොහොමයක සේවා ගිවිසුම් පවා අහෝසි වී ඇති බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම ගිවිසුම අලුත් කිරීමට කටයුතු කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය. කිසිදු ලියාපදිංචි සැපයුම්කරුවකු නොමැති ඖෂධ වර්ග තිහක් ලංකාවේ ඇති බවත් මෙම ඖෂධ පසුගිය කාලයේ පෞද්ගලික ෆාමසිවල හෝ තිබී නැති බවත් විජේමුණි මහතා පැවසීය.
ඒ වගේම එම ඖෂධ වෛද්‍යවරුන්ද පාවිච්චි කර නැති බවත් එ්වා තවදුරටත් අවශ්‍යද කියන ප්‍රශ්නය තිබෙන බවත් ඔහු සඳහන් කළේය. එම බෙහෙත්වලට විකල්ප රටේ ඇති බවද ඔහු කීවේය.
2025 නොවැම්බර් මස 21
59
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
159
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1011
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
රෝහල්වල බොහෝ යන්ත්‍ර කල් පැනලා