
(රන්ජන් කටුගම්පොල)
පසුගිය මහ මැතිවරණයේදී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා තේරී පත්වීම බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් ගොනු කළ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ග්‍රෙෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.
මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රිති පත්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණ
හිටපු අමාත්‍ය දොස්තර රාජ්‍ය සේනාරත්න මහතා විසින් ගොනුකොට තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේවර්ධන මහතා ඇතුළු පිරිසන් නම් කරනු ලැබ සිටිති.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේදී විවිධ අන්දමේ අක්‍රමිතා සිදුවී ඇති බවත් ඒ අනුව රෝහිත අබේගුණවර්ධන මහතා පත්වීම නීතියට පටහැනි බවත් සඳහන් කරමින්ම පත්විය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍යවරයා විසින් මෙම පෙත්සම ගොනු කරනු ලබා ඇත.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
578
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රෝහිත ඉවත් කරන්නැයි රාජිතගේ පෙත්සම විසි වේ
සුදා Tuesday, 30 September 2025 02:32 PM
රෝහිත යවන්න ඔයා කවුද? ඔයා වෙන ගැලවෙන ක්‍රමයක් හොයාගන්න.
Hafeel Tuesday, 30 September 2025 02:37 PM
අනේ වෙච්ච දෙයක්
නිපුණ Tuesday, 30 September 2025 03:13 PM
දැන් ඉතින් ඔය තරහ මරහ අමතක කරන්න කාලෙ හරි...
මෙත්මල් සේනාTuesday, 30 September 2025 04:05 PM
ලොකු වෙනසක් වෙන්නෑ. එක හොරෙක් අයින්කරලා තව හොරෙක් ආවා කියලා. හොරු එකතුවෙලා දුක සැප බෙදාගන්න කාලෙ මේක...