
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරමින් සාමප වැඩ පිළිවෙළකට යෑමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් උනන්දුවක් නොදක්වන්නේ නම්, රුසියාවට සියයට සියයක තීරු බදු පැනවීමට කටයුතු තරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.
ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ, රුසියන්දි ජනාධිපති ට්‍රම්ප්, 50 ක් ඇතුළත යුක්‍රේනය සමග සටන් විරාම ගිවිසුමකට නොඑළඹෙන්නේ නම් මෙම තීරු බදු පැනවීම කිසිසේත් වැළැක්විය නොහැකි බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd