
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
උණවටුන සංචාරක කාර්යාංශය තුළ දී එංගලන්ත ජාතික සංචාරකයකුට පහර දුන්නේ යැයි කියන රුසියානු ජාතික සංචාරකයකු හබරාදූව සංචාරක පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අයුතු ලෙස ඇතුළු වී පහර දුන්නේ යැයි කියන චෝදනාව යටතේ මෙම රුසියන් ජාතිකයා අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි.
පහරකෑමට ලක්වූ බව කියන එංගලන්ත ජාතික සංචාරකයා කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ පවත්වා මෙම රුසියන් ජාතික සංචාරකයා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් දෙන්නම සුද්දෝ නෙවෙයිද?
රුසියන් සිටිසං තිබෙන ලාංකිකයෙක්???
රුසියන් කාරයින් දැන් ලංකාවට විශාල ඇණයක් වෙලා.. මේ අය ටුවරිස්ට් වීසාවලට මෙහෙ ඇවිත් ගෙවල් කුලියට අරන් අනිත් සුද්දන්ට කෑමොර දෙනවා. රෙස්ටුරන්ට් බද්දට අරන් කරනවා. කොණ්ඩ, රැවුල් කපනවා, පච්ච කොටනවා. ටුවර් ගයිඩ් වැඩ කරනවා. මොවුන්ගේ වීසා පරීක්ෂා කිරීම කවුරුවත් කරන්නේ නැහැ.
රුසියන් කාරයෙක්නේ... පුදුම වෙන්න දෙයක් නැහැ...