(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවෙන් තේ මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරුවෙක් වන රුසියාව සහ යුක්රේනය අතර මේ වන විට උද්ගත වී ඇති යුද්ධමය තත්වය හේතුවෙන් ශ්‍රී ලංකා තේ කර්මාන්තයට බලපෑමක් එල්ල වෙමින් පවතින ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
රුසියාව සාමාන්‍යයෙන් වසරකට තේ කිලෝ මිලියන 25 ත් 30 ත් අතර ප්‍රමාණයක් මිලදී ගන්නා බවත් පසුගිය ජනවාරි මස ද තේ කිලේ මිලියන දෙකකට අධික ප්‍රමාණයක් රුසියාවට අපනයනය කළ බවත් එම නිලධාරියා කීය.
රුසියාව යුද්ධය ආරම්භ කිරීමට පෙර ඇනවුම් කළ තේ මේ වන විටත් යොමුකර ඇති බව කී එම නිලධාරියා රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය තව දුරටත් වර්ධනය වුවහොත් නව ඇනවුම් ලැබීම ද අඩු වනු ඇති බව ද සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රුසියා-යුක්රේන ගැටුම ලංකාවේ තේ අපනයනට බාධාවක්
69 ශ්‍රී 2019 Tuesday, 01 March 2022 08:07 PM
එහෙනම් ඉතින් හිඟන්නගේ පාත්‍රයට හෙනහුරා වැටුණා වගේ වෙයි. මම ජීවත්වෙන්නේ කුඩා ඉඩමක තේ චුට්ටක් වවා ගත්තා. පහුගිය අවුරුදුවල මේ රජයෙන්ම දුන් පොහොරවලින් හැමදාම ඉතා සරුවට දළු අස්වැන්න ලැබුණා. මෙතෙක් අපිට කිරි උතුරමින් හිටියාට දැන්නම් ඉතින් හිඟාකන්න තමයි වෙන්නේ...