
(අංජුල මහික වීරරත්න)
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වාරිමාර්ග අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නාය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි.
රොෂාන් රණසිංහ මහතා අමාත්‍ය ධුර වලින් ඉවත් කිරීමෙන් පසු අදාල අමාත්‍යංශ පුරප්පාඩු විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබපැතුම්...!
ඊළඟ ඡන්දෙි ඇපත් නැතිවෙන දෙන්නෙක්. ක්‍රිකට් එකෙන් ඇති තරම හොයාගනිල්ල දැන්ම.
වාරි මාර්ග ඉල්ලන් කෑමක් ගොවියන්ට වතුර නැති උනොත් මුට්ටි දාලා බේරෙන්න වෙයි රටම බඩගින්නේ
දැන් මට තවත් වැඩියෙන් අයිස් ගහන්න පුළුවන් ඒ මොකද මට මහන්සි වෙලා වැඩ කරලා පුරුදු නැහැ
රොෂාන් රනසිංහල වගේ අවංක තව දහයක් හිටියනම් රට ගොඩ. පවිත්‍ර වගෙ නාකි හම්පඩ හිදුන වාරිමාර්ග, ගෙම්බො වගෙ හරින්ල එක්ක මොන අවංක කම්ද..
හරීන් ට සාගල ට වගේ සුදුසුකම් ටිකක් තියනවා .එයා රනිල් එක්ක කරගෙන යාවි .ඒත් ඊළඟ චන්දෙකදී මේ කාලකන්නි ඔක්කොම ගෙදර
හරින් හොඳයි හැංගිමුත්තන් සෙල්ලම් කරන්න
කාගේ බෙල්ල කඩල හරි මගේ මල්ල පුරවා ගමී නේද අ පවිත්‍රා ? ලබන සැරේ හම්බවෙයි හොම්බෙන් යන්න.
ජනතාවගේ එක චන්දයක්වත් නොලැබුණු මිනිසෙක් ඉදිරියේ දියුරන්නේ කුමක්ද ?
හොරු සමඟ හෙළුවෙන්
හොරු රජ වෙලා
"ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වරතමනයේ පවතින / පරිපාලනය වන ආකාරයට වඩා වෙනස් ආකාරයකට / වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කරමින් සාර්ථකව විනිවිද බාවයකින් පරිපාලනය කිරීමට හැකියාව තිබේ. එය ක්‍රම කිහිපයකින් කිරීමේ හැකියාව තිබේ." බහුතරයක් ඇමතිවරුන්ගේ නිරමනශිලිත්වය, හැකියාවන් නොමැතිකම නිසාත් යමක් වෙනස්ව දැකීමට නොහැකිනිසත් ගැටළු මතුවේ. බහුතරයක් දේශපාලකයන් ඔවුන්ගේ නොදැනුවත්කම නිසාම වෙනත් පුද්ගලයන් මත සහ ඔවුන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම නිසා ගැටළු වර්දනය වී තිබේ පමණක් නොව අනවශ්‍ය ආකාරයට මුදල් සහ කාලය වැයවේ. වර්තමාන පර්ලිමෙබ්න්ටුවේ සිටිනා බහුතරයක් දේශපාලකයන්ට චෝදනා කිරීමෙන් පලක් නොමැත ඔවුනගේ දක්ෂත්වයන් සහ හැකියාවන් අනුව කල හැකි සියල්ල උපරිමයෙන් රටවෙනුවෙන් කර ඇත. එමනිසා තවදුරටත් දැනට පවතින ආකාරයට වඩා වෙනසක් පාර්ලිමේන්තුවේ සිටින දේශපාලකයන්ගෙන් රටේ පුරවැසියන් බලාපොරොත්තු නොවන්න
පිනාගෙ අග බිසවගෙ ඔඩර් එකට අනුව වැඩ කරන්න ලැහැස්තිවෙලා වැඩ බාරගනිල්ලා, ඔබලගෙ ලජ්ජා නැතිකම ඇමති කට්ටටකට වැඩිය ලොකුයි කියලා අපි දන්නවා.
ලූලා නැති වලට කනයා පන්දිතයාලු
ලැජ්ජයි රනිලෝ ලැජ්ජයි. තවම මගේ කන ඇතුලේ දෝංකාර දෙනවා.
ලැජ්ජයි
දෙන එකාට ලැජ්ජත් නෑ. ගන්න උන්ට ලජ්ජත් නෑ. සමනල ලෝකය.
උඹලා කොහොමත් බේරේ වැවේ නාන උන් තමයි .ඔහොම යමල්ලා
හරීන්ටයි පවිත්‍රාටයි මොන ලැජ්ජාවක්ද
වල් වහල් මෝඩ හැත්ත තොපිලව විශ්වාස කලාට තොපිලගේ හෘදශාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය . අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට . කල කල දේ පල පල දේ .