(දිල්රුක්ෂි ග්‍රේරු සහ එච් එම් ධර්මපාල)
මොරටුව රාවතාවත්ත ප්‍රදේශයෙන් හෙරෙයින් කිලෝ ග්‍රෑම් 160ක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ බළකාය කියයි.
කෝටි 500 දියමත්තිය සොරා ගැනීමට සැකපිට අත්අඩංගුවට ගත් කැවුමා නම් සැකකරු සැඟව සිටි බව කියන නිවසක් පරීක්ෂා කරද්දී මෙම හෙරොයින් තොගය සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
එම නිවසේ තිබී ටී 56 උණ්ඩ තොගයක් සහ පිස්තෝලයක් ද සොයා ගත් බවත්, දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.
ඡායාරූප - චතුර එස්. කොඩිකාර













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපේ ශ්‍රී ලංකා පොලිසිය ස්කොට්ලන්ඩ් යාර්ඩ්, FBI වලටත් වැඩිය දියුණු වෙලා නේද .... මෙව්වා මෙහෙම සිද්ද නොවුනොත් ශ්‍රී ලාංකිකයෝ කියන ජාතිය වඳවෙලා යාවි .
හොඳ වැඩක්!
කොන්ද පණ ඇති පුරවැසියන් විදීහට පාට පක්ෂ ආගම් භේද ජාති භේද නැතිව මත් මාෆියාව මේ රටින් තුරන් කරන්ට මේ පටන්ගෙන කරගෙන යන වැඩේට රජයට හැකි උදව්වක් කරමු.
මතින් තොර රටකට ප්‍රර්ථනා කරමු. ජයෙන් ජය
ලතීෆ් මහතාට මගේ උත්තාමාචාරය....