(පාලිත ආරියවංශ)
මේ දිනවල බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින වියළි කාලගුණ තත්වය සමඟ ප්‍රදේශයේ දියඇලි හා උල්පත්වල ජලය සිඳීයමින් පවතී.
රාවණා ඇල්ලේ ජලය සිඳීගොස් ඇති අයුරු අද (25) දක්නට ලැබුණේ මෙසේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රාවණා ඇල්ල සිඳෙයි
Kumar (Gulf) Tuesday, 25 August 2020 08:39 PM
ඕන ඇල්ලක් දවස් 5 හරි දවස් 7න් වැස්සෙන් පසු වේලෙනවා. උඩහ කැලේ කපලා දිය උල්පත් සිඳිලා වැහි වතුර විතරයි එන්නේ. මීට අවුරුදු 25කට විතර ඉහත කොච්චර ඉඩෝරය ආවත් දියඇලිවල ජලය තියෙනවා.