
(කාංචන කුමාර ආරියදාස)
පොළොන්නරුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ කුඩා සුඛෝපභෝගී වෑන් රථයක් දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දඹුල්ල එස් වංගුව ප්‍රදේශ්යේදී අද(24 ) ඇළකට පෙරලී හතර දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.
තුවාල ලැබූවන් අතර වයස අවුරුදු පහක කුඩා දියණියත් ද වන බව පොලීසිය සඳහන් කළේ ය.
පොලොන්නරුව තඹාල ප්‍රදේශයේ සිට කොළඹ බලා එකම පවුලේ පස්දෙනෙකු මෙසේ ගමන් කරනමින් සිටියදී රථය පැදවූ එම පවුලේම රියදුරු නින්ද යෑම නිසාවෙන් මාර්ගයෙන් අධික වේගයෙන් පැමිණි රථය අඩි තිහක් පමණ ප්‍රපාතයේ ඇළට පෙරලී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩා නම් සුඛෝපභෝගී වෙන්නේ කොහොමද ?ඒක නිකන් "දුගී ධනවත් පුද්ගලයේක් "කියනවා වගේ දෙයක්