
(ඩී.එස්.රණසිංහ )
පාදෙනිය අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව පාළුකඩවල හන්දිය අසල ප්‍රදේශයේ අද (26 ) සිදු වූ රිය අනතුරකින් එක් අයකු මිය ගොස් තවත් දස දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
කුරුණෑගල දෙස සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ වන්දනාකරුවන් පිරිසක් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී එම අනතුර සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබූවන් ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් සිව් දෙනෙකු වැඩි වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ.
එම අනතුරට හේතුව රියදුරට නින්ද යාම බව පොලිසිය සැක කරයි.ගල්ගමුව පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිය අනතුරින් අයෙක් මරුට:දහයක් රෝහලට
Kazi Shajahan Monday, 27 May 2024 02:40 PM
පාදෙණියෙන් රටට කරපු විනාශය මදිවාට තවත් විනාශයක්...