
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව කරතිව් ප්‍රාථමික පාසලේ පැවති රාමසාන් උපවාස උත්සවයකට පැමිණි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්ර් රහිම් මහතාට එල්ල වු ජනතා විරෝධය හමුවේ පිටුපස තහඩු වැටෙන් පැන යාමට සිදුව බව වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරියෙක් පැවසිය.
කරතිව් මුස්ලිම් ප්‍රාථමික පාසලේ 17 දින සවස අලි සබ්රි මහතාගෙ ආධාරකරුවන් විසින් කුඩා රැස්විමක් සමග රාමසාන් උපවාස උත්සවයක් සංවිධානය කර තිබු බවත් එයට සහභාගි වී සිටියදි කඩා වැදුන ගම්වාසින් විසින් මෙසේ මන්ත්‍රිවරයාට විරෝධය මතු කර ඇති බව පොලිසිය කියයි.
ජනතාව මෙසේ විරෝධය මතුකර ඇත්තේ 18 දින රජයේ නියෝජ ඇමති ධුරයක් මන්ත්‍රි අලි සබ්රි මහතා ලබා ගැනිමට සුදානමක් පවතින බවට ලැබුන තොරතුරකට බව කියයි.
ඒ සමගම මන්ත්‍රිවරයා රජයෙන් ඉවත් වන ලෙසටද ජනතාව විරෝධය මතු කරන්නට විය




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනාථවිල්ලුවේ සොහොයුරනි, ඔබට ජයවේවා...!
පහුගිය මහ මැතිවරණයේදී ඔහුගේ මැතිවරණ ප්‍රචාරය වුනේ සම්පූර්ණයෙන්ම ජාතිවාදය මුල්කරගනිමින්. ඔහුගේ පක්ෂයේ නම මුස්ලීම් පෙරටුගාමී පක්ෂය කියලා. ඊයේ ඔහුට එල්ල වූ මේ විරෝධතාවය නිසා තමයි ඔහුට අද රාජ්‍ය ඇමති ධුරයෙන් දිවුරුම් දෙන්න බැරි වුණේ...
බොහොම හොඳයි... මේ හැතිකරේම දුටු දුටු තැන එළවලාම දමමු.
ජනතාවගේ පෙළගැස්ම රටට හොඳ පූර්වාදර්ශයකි...!
පුත්තලම, වනාතවිල්ලු ජනතාවට අපගේ උපහාරය... මේ අයට කලින් ඉඳලා ඔහොම නොසලකපු එකයි මේ රට මෙතරම් විනාශයකට ගියේ. මෙතුවකින් පසු ලාංකිකයින් ලෙස වැරැද්දට නැගී සිට එකාමෙන් මේ රට ගොඩගමු...