
(ගයාන් සූරියආරච්චි)
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් රම්බොඩ ප්‍රදේශයේ සිදුවූ නාය යාමකින් පුද්ගලයන් 14 දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
එම නාය යාම හේතුවෙන් තවත් පිරිසක් විපතට පත්ව ඇති බවත් ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම් දැනටමත් ක්‍රියාත්මක කරන බවද පොලිසිය පවසයි.
මරණකරුවන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවද පොලිසිය කියයි.
කොත්මලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd