
(ඩයනා උදයංගනී)
ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත විය.
සටන් නළුවෙකු හා සටන් අධ්‍යක්ෂවරයෙකු වූ ඔහු චිත්‍රපට විශාල සංඛ්‍යාවකට මෙන්ම ටෙලි නාට්‍ය කිහිපයකට ද රංගනයෙන් දායක විය.
රොබින් ප්‍රනාන්දු මහතා මිය යන විට 84 වන වියේ පසුවිය
අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශාල කණගාටුවක්... ඔබතුමාට නිවන් සුව පතමු...
සිංහල සිනමාවේ සිටි විවිධ හේතුන් නිසා සිය හැකියාවන් පෙන්වීමට අවස්ථාවන් නොලැබුණු විශිෂ්ඨ නිහතමානී රංගධරයෙක්... එතුමාට නිවන් සුව අත්වේවා...!!!
මෙවැන්නන් යලි බිහිවීම සැක සහිතයි. සුපිරි චරිතයක නිමාවක්... ඔබට නිවන් සුව ලැබේවා...!
මගේ පාසල් මිතුරාගේ වියෝවීම පිළිබඳ මගේ බලවත් සංවේගය...! ඔහුට නිවන් සුව අත්වේවා...!
අපි කැමැතිම රංගධරයෙක්... එතුමගේ චිත්‍රපටි සටන් බලන කාලේ අපි හරි ආසයි.. නිවන් සැප ලැබේවා...!!!