
(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ජයම්පති හීන්කෙන්ද මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.
ඔහුට ඉල්ලා අස්වන ලෙසට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා කර ඇති දැනුම්දීමකට අනුව ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි දැනගන්නට ඇත.
රූපවාහිනි සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පත්කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ අසමත්කම වහගන්න පුටු මාරුකරනවා...
ඒ පාර තව සංදර්ශන කාරයෙක් වැඩ පටන් අරගෙන...!
මේ රට අංගොඩට එහා....!