
(විමුක්ති එස් රුද්රිගු)
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල අද අවප්රමාණය විය.
ශ්රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 340.86ක් ලෙස සටහන් වූ අතර ගැණුම් මිල රුපියල් 331.34 ලෙස සටහන් වූවේය.
ශ්රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්රී ලංකා රුපියල් 339.73ක් වූ අතර ගැණුම් මිල රුපියල් 330.28ක් ලෙස සටහන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd